O/L & A/L ගණිතය | mathsbook

තර්කානුකූල සිද්ධාන්ත, ඉහළම ප්‍රථිපල තහවුරු කෙරෙන - mathsbook

මිගාර වික්‍රමාරච්චි (BSc Hons Undergraduate) මෙහෙයවන O/L & A/L ගණිත පන්තිය. AI Solver පද්ධතිය සමඟ තාක්ෂණිකව සන්නද්ධව ඉගෙන ගන්න.

100%

සිංහල මාධ්‍යය

3 Types

විශේෂිත පන්ති 3ක්

65+

Paper Class සුදුසුකම්

Migara Wickramarachchi
ගණිත උපදේශක
Migara Wickramarachchi

මිගාර වික්‍රමාරච්චි

BSc (Hons) Undergraduate
Hotline: 077 978 0053
WhatsApp: 077 978 0053
Medium: Sinhala Medium (සිංහල මාධ්‍යය)

දැක්ම සහ මෙහෙවර

ගණිතය විෂය අමාරු විෂයක් නොවන බව තර්කානුකූලව ඔප්පු කරමින් ඉහළම සාමාර්ථයක් වෙත ඔබව මෙහෙයවීම

තර්කානුකූල සිද්ධාන්ත

කෙටි ක්‍රම සහ තර්කානුකූල සංකල්ප මඟින් ඕනෑම ගැටලුවක් පහසුවෙන් විසඳීමට හුරු කරයි.

පියවරෙන් පියවර ප්‍රශ්න පත්‍ර

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මඟින් විභාග බිය සම්පූර්ණයෙන්ම නැති කරයි.

පන්ති වැඩසටහන්

ඔබේ ශ්‍රේණියට සහ අවශ්‍යතාවයට ගැලපෙන පන්ති මාලාව තෝරාගන්න

ලකුණු 65+ සුදුසුකම්
Category 01

Full Paper Discussion Class

අවසන් වාරයේ ලකුණු 65% ට වඩා තිබිය යුතුය

ඉහළ ලකුණු ලබා ගන්නා, A / B සාමාර්ථ ඉලක්ක කරන සිසුන් සඳහාම වෙන්වූ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පන්තිය.

  • සම්පූර්ණ කාල රාමුවට අනුව ප්‍රශ්න පත්‍ර ලියවීම
  • Marking Scheme එකට අනුව ලකුණු දීම
  • වේගය සහ නිවැරදිභාවය වර්ධනය කිරීම
  • දිවයිනේ ඉහළම සාමාර්ථ ඉලක්ක කිරීම
Category 02

Paper + Revision Class

සියලුම සිසුන් සඳහා විවෘතයි

සිද්ධාන්ත කොටස් නැවත මතක් කරමින් ප්‍රශ්න පත්‍ර හුරු කරවන පූර්ණ රිවිෂන් පන්තිය.

  • ඒකකයෙන් ඒකකය සම්පූර්ණ පුනරීක්ෂණය
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න
  • කෙටි ක්‍රම හා සූත්‍ර මතක තබාගැනීමේ ක්‍රම
  • ලකුණු මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නැංවීම
Category 03

Target 'C' Pass Class (Base Paper)

C සාමාර්ථය සඳහා ඉලක්කගත පන්තිය

ලකුණු අඩු මට්ටමක සිටින, නිසැක C සාමාර්ථයක් ලබා ගැනීමට මූලික අඩිතාලම ගොඩනගන Base Paper පන්තිය.

  • මූලික Base Papers මඟින් අඩිතාලම සැකසීම
  • විභාගයට අනිවාර්යයෙන්ම එන කොටස් පුහුණුව
  • පුද්ගලික අවධානය හා මඟපෙන්වීම
  • නිසැක C සාමාර්ථයක් තහවුරු කිරීම

පන්ති සඳහා ලියාපදිංචිය

පහත පෝරමය පුරවා පන්තිය සඳහා ලියාපදිංචි වී රිසිට්පත ලබාගන්න

Google Form Integration: Google Form Live Submission සක්‍රීයයි ✓
Live Sync